කැටලෝනියාව යළිත් සාකච්ඡා මේසයට?

සිය භූමියේ නිදහස සඳහා මහජනතාව ඡන්දය දෙන ලද නමුත් ස්පාඤ්ඤ ආණ්ඩුවත් සමඟ සාකච්ඡා මාර්ගයෙන් විසඳුමක් ලබා ගැනීම තම උවමනාව බව කැටලෝනියානු නායක Carles Puigdemont පවසයි. ජනමත විචාරන තීන්දුව අනුව වහාම ක්‍රියාවට නැංවීම මේ මොහොතේ නතර කර සාකච්ඡා සඳහා මග විවර කර ගන්නා මෙන් ඔහු කැටලෝනියා ප්‍රාදේශීය පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේය. කැටලෝනියා නිලධාරීන් විසින් ප්‍රකාශයට පත් කරන … Continue reading කැටලෝනියාව යළිත් සාකච්ඡා මේසයට?